Wednesday, August 19, 2015

බඹරෙකු හැඬුවා . . !


නිශා යාමයේ පමණක් 

රුවට පිපී සුවඳ දී

පරව ගිය කඩුපුල් මලක් අස

හැඬුවාලු බඹරෙක්

අහිමි වූ මල්කෙමි රස

සුවඳ ගැන ලොබින් ! 

වෙනී අයියගේ ෆේස්බුක් එකේ මේ පින්තූරේ දැක්ක වෙලාවේ මෙහෙමයි හිතුනේ මට.
පින්තූරේ අයිතියත් වෙනී අයියගෙමයි අනවසරයෙන් ගත්තෙත් වෙනියගේ ෆේස්බුක් එකෙන්ම තමා  :D

3 comments:

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails